loader image
Select Page
අඩුපහසුකම් සහිත පන්සලක්ද?  අඩුපාඩු පිළිබඳව අපට දැනුම් දෙන්න, අපි සංවර්ධන කරන්නම්….

? සේවාව ලබාදීම පිළිබඳව උපදෙස් :

1. සියලුම විස්තර පහත සඳහන් Group/Page වල සඳහන් කරන බැවින් ඒවා හරහා පමණක් අප හා සම්බන්ධ වන්න.
2. දුරකතන අංකය “අත්යවශ්යම” අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න.
3. උදව් අවැසි කෙනෙක්ට දුරකතන අංකය ලබාදීමෙන්ද වළකින්න. මන්ද උදව් අවැසි අයට අපගේ වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් නොමැත. මන්ද අප උදව් කරන්නේ ෆේස්බුක් භාවිතා කල නොහැකි අන්ත අසරණ, ස්ථීර ආදායම් මාර්ග නැති අයට පමණි. ඔවුන් පිළිබඳව අපව දැනුවත් කල යුත්තේ ඔබයි.
4. ෆේස්බුක්හි ශෙයාර් වන පෝස්ට් එවීමෙන් වළකින්න.
5. සියලුම විස්තර අප වෙත එවිය යුත්තේ ජූනි 19 ඔබ වෙතට හඳුන්වාදෙන පද්ධතිය හරහා පමණි.

 ප්රශ්නයක්ද ? උදව්වක් අවශ්යයිද ?

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? නැතිනම් උදව් අවැසි පන්සලක්, පාසලක්, පෙරපාසලක්, සායනයක් වැනි ස්ථානයක් පිළිබඳව ඔබ දන්නවාද? එසේනම් ඔවුන් ගැන, එම ස්ථාන ගැන අපිට කියන්න. ඔවුන්ගේ එම ස්ථානවල තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

? අවධානය යොමුකරන්න : කොළඹින් දුරබැහැර අති දුෂ්කර ප්රදේශවල අඩුපහසුකම් සහිත ස්ථානවලට මූලික අවධානය යොමුකරන බව කරුණාවෙන් සළකන්න.
උදා: බෝධියක් පමණක් ඇති පන්සල්, එක ගොඩනැගිල්ලක් පමණක් ඇති පන්සල්, වැසිකිළි පහසුකම් නැති පන්සල්, දානය නොලැබෙන පන්සල්.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk

?️ සැ.යු : මෙම සේවාවෙන් ප්රතිලාභ ලැබෙන්නේ Facebook, Viber, Whatsapp, Imo හෝ Smart Phone භාවිතා කරන ඔබට නොව අන්ත අසරණ අය උදෙසාය. ඔබගේ වගකීම අපගේ සේවාව ඔස්සේ අප දැනුවත් කිරීමය.

ආබාධිත ? ? ? ? වීදී සත්වයෙක්ද?  දැනුවත් කිරීම ඔබ කරන්න, විසඳුමක් දීම අපි කරන්නම්…

ආබාධිත ? ? ? ? වීදී සත්වයෙක්ද? දැනුවත් කිරීම ඔබ කරන්න, විසඳුමක් දීම අපි කරන්නම්…

? සේවාව ලබාදීම පිළිබඳව උපදෙස් :

1. සියලුම විස්තර පහත සඳහන් Group/Page වල සඳහන් කරන බැවින් ඒවා හරහා පමණක් අප හා සම්බන්ධ වන්න.
2. දුරකතන අංකය “අත්යවශ්යම” අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න.
3. උදව් අවැසි කෙනෙක්ට දුරකතන අංකය ලබාදීමෙන්ද වළකින්න. මන්ද උදව් අවැසි අයට අපගේ වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් නොමැත. මන්ද අප උදව් කරන්නේ ෆේස්බුක් භාවිතා කල නොහැකි අන්ත අසරණ, ස්ථීර ආදායම් මාර්ග නැති අයට පමණි. ඔවුන් පිළිබඳව අපව දැනුවත් කල යුත්තේ ඔබයි.
4. ෆේස්බුක්හි ශෙයාර් වන පෝස්ට් එවීමෙන් වළකින්න.
5. සියලුම විස්තර අප වෙත එවිය යුත්තේ ජූනි 19 ඔබ වෙතට හඳුන්වාදෙන පද්ධතිය හරහා පමණි.

 ප්රශ්නයක්ද ? උදව්වක් අවශ්යයිද ?

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? ආබාධිත අසරණ සත්වයෙක් හමුවුණාද? නැතිනම් උදව් අවැසි පන්සලක්, පාසලක්, පෙරපාසලක්, සායනයක් වැනි ස්ථානයක් පිළිබඳව ඔබ දන්නවාද? එසේනම් ඔවුන් ගැන, එම ස්ථාන ගැන අපිට කියන්න. ඔවුන්ගේ එම ස්ථානවල තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

? අවධානය යොමුකරන්න : මෙම සේවාව හරහා අප උදව් කරන්නේ වීදී සුනඛයින්ටය. ඔවුන්ගේ ආබාධිත තත්වයන්ට උදව් කල හැකිනම් අප ඒ සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා අතර ඉන්පසු ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඒ සතුන්ට රැකවරණයක් ලබාදීමට බලාපොරොත්තු වේ. අප පැමිණෙන තෙක් හැකිනම් ඔබ ඒ සතුන්ගේ වගකීම ගෙන ඔවුන්ව රැකබලාගන්න කාරුණික වන්න.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk

?️ සැ.යු : මෙම සේවාවෙන් ප්රතිලාභ ලැබෙන්නේ Facebook, Viber, Whatsapp, Imo හෝ Smart Phone භාවිතා කරන ඔබට නොව අන්ත අසරණ අය උදෙසාය. ඔබගේ වගකීම අපගේ සේවාව ඔස්සේ අප දැනුවත් කිරීමය.

? Photographs used for promotional purposes only! All rights reserved to Samajasathkara.lk Foundation

? සත්වයින් හට උදව් කිරීමේ ව්යාපෘති වලදී අප සමඟ එකතු වී ඇති ෆේස්බුක් ඔස්සේ මෙවැනි ව්යාපෘති සිදු කරන Baw Baw/C4V වැනි සංවිධාන සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වේ.

මහපාරේ අතරමං කර ගිය වැඩිහිටියෙක්ද?  දැනුම්දීමේ වගකීම ඔබ ගන්න, රැකබලාගැනීමේ වගකීම අපි ගන්නම්….  උදව්.lk | Udaw.lk ලඟදීම….

මහපාරේ අතරමං කර ගිය වැඩිහිටියෙක්ද? දැනුම්දීමේ වගකීම ඔබ ගන්න, රැකබලාගැනීමේ වගකීම අපි ගන්නම්…. උදව්.lk | Udaw.lk ලඟදීම….

? සේවාව ලබාදීම පිළිබඳව උපදෙස් :

1. සියලුම විස්තර පහත සඳහන් Group/Page වල සඳහන් කරන බැවින් ඒවා හරහා පමණක් අප හා සම්බන්ධ වන්න.
2. දුරකතන අංකය “අත්යවශ්යම” අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න.
3. උදව් අවැසි කෙනෙක්ට දුරකතන අංකය ලබාදීමෙන්ද වළකින්න. මන්ද උදව් අවැසි අයට අපගේ වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් නොමැත. මන්ද අප උදව් කරන්නේ ෆේස්බුක් භාවිතා කල නොහැකි අන්ත අසරණ, ස්ථීර ආදායම් මාර්ග නැති අයට පමණි. ඔවුන් පිළිබඳව අපව දැනුවත් කල යුත්තේ ඔබයි.
4. ෆේස්බුක්හි ශෙයාර් වන පෝස්ට් එවීමෙන් වළකින්න.
5. සියලුම විස්තර අප වෙත එවිය යුත්තේ ජූනි 19 ඔබ වෙතට හඳුන්වාදෙන පද්ධතිය හරහා පමණි.

 ප්රශ්නයක්ද ? උදව්වක් අවශ්යයිද ?

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

? අවධානය යොමුකරන්න : මෙම සේවාව අනවශ්ය ආකාරයට භාවිතා කිරීමෙන් වළකින්න. මහමඟ ජීවත්වන සියලුම සිඟමන් අයදින අය පිළිබඳව විස්තර එවීමට ප්රථම ඔවුන් වැඩිහිටි නිවාසයක ජීවත් වීමට කැමතිද යන්න පිලිබඳව සොයා බලන්න.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk

?️ සැ.යු : මෙම සේවාවෙන් ප්රතිලාභ ලැබෙන්නේ Facebook, Viber, Whatsapp, Imo හෝ Smart Phone භාවිතා කරන ඔබට නොව අන්ත අසරණ අය උදෙසාය. ඔබගේ වගකීම අපගේ සේවාව ඔස්සේ අප දැනුවත් කිරීමය.

? Photographs used for promotional purposes only! All rights reserved to Samajasathkara.lk Foundation

දරුවන් 4ට වැඩි අසරණ පවුලක්ද? ඔවුන්ට ස්වයංරැකියාවක් ලබාදෙන්න අපි සූදානම්.  උදව්.lk | Udaw.lk ලඟදීම….

දරුවන් 4ට වැඩි අසරණ පවුලක්ද? ඔවුන්ට ස්වයංරැකියාවක් ලබාදෙන්න අපි සූදානම්. උදව්.lk | Udaw.lk ලඟදීම….

? සේවාව ලබාදීම පිළිබඳව උපදෙස් :

1. සියලුම විස්තර පහත සඳහන් Group/Page වල සඳහන් කරන බැවින් ඒවා හරහා පමණක් අප හා සම්බන්ධ වන්න.
2. දුරකතන අංකය “අත්යවශ්යම” අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න.
3. උදව් අවැසි කෙනෙක්ට දුරකතන අංකය ලබාදීමෙන්ද වළකින්න. මන්ද උදව් අවැසි අයට අපගේ වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් නොමැත. මන්ද අප උදව් කරන්නේ ෆේස්බුක් භාවිතා කල නොහැකි අන්ත අසරණ, ස්ථීර ආදායම් මාර්ග නැති අයට පමණි. ඔවුන් පිළිබඳව අපව දැනුවත් කල යුත්තේ ඔබයි.
4. ෆේස්බුක්හි ශෙයාර් වන පෝස්ට් එවීමෙන් වළකින්න.
5. සියලුම විස්තර අප වෙත එවිය යුත්තේ ජූනි 19 ඔබ වෙතට හඳුන්වාදෙන පද්ධතිය හරහා පමණි.

 ප්රශ්නයක්ද ? උදව්වක් අවශ්යයිද ?

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

? අවධානය යොමුකරන්න : ඔවුන්ට අවශ්ය කුඩා උදව්වක් නම් කරුණාකර පවුල් කිහිපයක් ගැන එකවර අපට දැනුම් දෙන්න කාරුණික වන්න. මන්ද රු.2500-3000ක බඩු මල්ලක් වැනි දෙයක් ලබාදෙන්න අපගේ කණ්ඩායම කිලෝමීටර් 100-200 දුරක් රු.20,000-30,000ක් වියදම් කරගෙන සංචාරය කිරීම කාලයත්, මුදලත් නාස්ති වෙන ක්රියාවකි.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk

?️ සැ.යු : මෙම සේවාවෙන් ප්රතිලාභ ලැබෙන්නේ Facebook, Viber, Whatsapp, Imo හෝ Smart Phone භාවිතා කරන ඔබට නොව අන්ත අසරණ අය උදෙසාය. ඔබගේ වගකීම අපගේ සේවාව ඔස්සේ අප දැනුවත් කිරීමය.

? Photographs used for promotional purposes only! All rights reserved to Samajasathkara.lk Foundation

2015දී ආරම්භ කල Solutions.lk (ධනේෂ් පුතාට කීවනම් හරි) නව මුහුණුවරකින්….

SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.

එම සේවාව අප සැමට ප්රවේශ විය හැකි ආකාරයට වෙබ් අඩවියක් ලෙස ලඟදීම එළි දැක්වීමට බලාපොරොත්තු වෙනවා. එය ලංකාවේ කාර්යක්ෂම අසරණ අයට සේවා සැපයීමේ පද්ධතිය බවට පත් කිරීමට ඔබගේ සහය අවශ්යයි.

?උදව්.lk | Udaw.lk? (උදව් 3.0)

? හැඳින්වීම – ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

?ක්රියාකාරීත්වය : ඔබ පහත දකින්නේ එම වෙබ් අඩවියේ Developer Edition එකේ Screenshot එකකි. එහි විවිධ අවශ්යතා ඇති පුද්ගලයින් ගැන සඳහන් වෙනවා. ඔබට තිබෙන්නේ අදාල අයිකනය ක්ලික් කර පහත ආකාරයට එහි තොරතුරු ඇතුලත් කර Submit කිරීමයි.

? තොරතුරු ලබාදෙන පුද්ගලයාගේ විස්තර :
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
4. හැඳුනුම්පත් අංකය
5. ඔබගේ දිස්ත්රික්කය
6. ඔබගේ රැකියාව

?‍?‍? උදව් අවැසි කාහටද?
1. පුද්ගලයෙක් / පවුලක්
2. ස්ථානයක්
– විහාරස්ථානයක්
– පාසලක්
– පොදු ස්ථානයක්
– රෝහලක්
– සායනයක්
– පෙර පාසලක්
– වෙනත් (ඔබ සඳහන් කරන්න)
3. ගමටම (පවුල් බොහොමයක් සිටිනවා)
4. සත්වයෙක්ට

?‍?‍?‍? අසරණ පුද්ගලයාගේ විස්තර :
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
4. හැඳුනුම්පත් අංකය
5. දිස්ත්රික්කය
6. ඔබට මෙම පුද්ගලයා හමුවූයේ කෙසේද?
– මග තොටේදී
– මාගේ ප්රදේශයේ කෙනෙක්
– මිතුරෙකුගේ මාර්ගයෙන්
– අන්තර්ජාලයෙන් (අප විසින් උදව් කරනු නොලැබේ)
– වෙනත්
7. ඔවුන්ගේ ප්රශ්නය ගැන හැඳින්වීමක්
8. ඔවුන්ගේ මාසික ආදායම
9. ඔවුන් ජීවත්වන නිවසේ තත්වය
– ජීවන්වන්නේ මහමග
– කුළියට
– කටු මැටි ගෙදරක්
– ටකරන් වටකල ගෙදරක්
– ඉටිරෙදි වටකල ගෙදරක්
– කුඩා නිවසක් (අංග සම්පූර්ණ නැති)
– අංග සම්පූර්ණ සාමාන්ය නිවසක් (කපරාරු කරන ලද)
– වෙනත්
10. පවුලේ සාමාජික සංඛ්යාව
11. පවුලේ සාමජිකයින් පිළිබඳව විස්තර
12. පවුලේ අය කවුරුන් හෝ සමාජ ජාල මාධ්ය (Facebook, Viber, Whatsapp, Imo ආදිය) භාවිතා කරනවාද?
13. සමෘධිලාභියෙක්ද?

?️ උදව් අවැසි ස්ථානය පිළිබඳව විස්තර

?️ උදව් අවැසි ගම පිළිබඳව විස්තර

? උදව් අවැසි සත්වයා පිලිබඳව විස්තර

? අදාල පුද්ගලයාගේ / ස්ථානයේ ඡායාරූප කිහිපයක් අවසානයේ අප්ලෝඩ් කල යුතුය.

මෙය ඇප් එකක් ලෙසට නොව වෙබ් එකක් ලෙසට එළිදක්වන අතර සැමටම පහසුවෙන් ඕනෑම උපාංගයකින් (Phone/Tab/Desktop/Laptop) මෙයට ප්රවේශ විය හැක. ස්මාර්ට් දුරකතන ඉතාමත් අඩුපහසුකම් එකක් වුවද මෙයට පහසුවෙන් ප්රවේශ විය හැක. ජංගම දුරකතනයේ කිසිදු ඉඩක් නොගනී. වෙබ් අඩවියට ප්රථමයෙන් ප්රවේශ වූ අවස්ථාවේම එහි Shortcut එකක් ඔබගේ දුරකතනයට එක්වේ. එමෙන්ම මෙයට අලුත් ප්රශ්නයක් එකතුවන සෑම අවස්ථාවකම (Verify කිරීමෙන් පසු) එය ඔබගේ ජංගම දුරකතනයට හෝ පරිගණකයට Push Notification එකක් මාර්ගයෙන් දන්වනු ලැබේ.

යම් අයෙක් අපට යම් විස්තරයක් දැනුම් දුන් පසු අපේ කණ්ඩායමේ අයෙක් එම තොරතුරු වල සත්යතාවය පරීක්ෂා කර බලා ඔවුන්ට උදව් කිරීමට ව්යාපෘතියක් ආරම්භ කෙරේ. එහි ප්රගතිය ඔබට මෙම වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැක.

අපට ඔවුන්ට උදව් කිරීමට අපහසුනම් ඔවුන්ට උදව් කිරීමට හැකි අයෙක්ට එම තොරතුරු යවනු ලැබේ.

උදා:
1. සුනඛයින් සම්බන්ධ ප්රශ්නයක් නම් BawBaw.lk
2. ගාල්ල ප්රදේශයේනම් “අනුරාධ ගයාන්” මහතා වෙත
3. අනුරාධපුර නම් “සුරංග” මහතා වෙත
4. පොළොන්නරුව නම් “චමිල පතිරණ” සොයුරා වෙත
5. බෞද්ධ කටයුත්තක් නම් “ඉසුරු එරන්ද” මිතුරා වෙත
6. රෝද පුටු සම්බන්ධයෙන්නම් “ප්රියංග පුෂ්පකුමාර” මහතා වෙත…

මේ සඳහා ඔබෙන් අවශ්ය උදව්ව වන්නේ…
1. අපි මෙම පද්ධතිය නිර්මාණය කල යුත්තේ කෙසේද?
2. මෙයට එකතුවිය යුතු විශේෂාංගයන් මොනවාද? ඒ ඇයි?
3. ඉහත විස්තර පිරවීමේදී ඉහත තොරතුරු වලට අමතරව අප ඔවුන්ගෙන් ලබාගත යුතු විස්තර මොනවාද (කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා)
4. වෙනත් අදහස්

මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය වන්නේ වසර 13ක මාගේ අත්දැකීම් සහ පළපුරුද්ද මතය. නමුත් ඔබගේද අදහස් එකතුව මෙය නිර්මාණය කලහොත් ලංකාවේ අසරණ අයගේ ප්රශ්න අපට පහසුවෙන් විසඳීමට හැක.

කරුණාකර අදහස් ප්රකාශ කරන්න….