loader image
Select Page
කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව – මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල් හරලා විදුලි බලය ලබාදුන්නා. පවුල් බොහොමයක් මග ඇරුණා කැබිතිගොල්ලාව රෝහල කොරොනා නිසා වසාදැමූ නිසා. ඒ ප්‍රදේශයේ බොහොමයක් පවුල් නිරෝධායනය වෙමින් සිටියා….

කරන්න බලාපොරොත්තු වූ ව්‍යාපෘති වලින් 10%ක් පමණ සිදුකර නැවත එන්නට සිදුවුණේ අධික වර්ෂාව නිසා.

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න….

හිසට සෙවනක් වැඩසටහන

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන් වෙනවා. මැදවච්චිය/කැබිතිගොල්ලෑව කොරෝනා ප්‍රශ්න නිසා ආසන්නයේ පවුල් කිහිපයක් නිරෝධායනය කරලා. ඉතිං දවස් කිහිපයකට වැඩ නතර කලා…

මේ නිවසට මුලින් සෝලර් පැනල් හරහා විදුලිය ලබාදෙන්න කටයුතු සූදානම් කලත්. නිවස හැදුව නිසා අපි එය වෙන පවුලකට මාරු කරන්න කටයුතු කලා.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න.