Our Achievements (2013-2019)
We’ve made strong progress in the past few years. We are proud of our achievements, which demonstrate our commitment to the society. We have won many top awards from local & international organizations.
Our Achievements (2013-2019)
වසර 13ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්. Danesh Maduranga Edirisooriya | ධනේෂ් මධුරංග එදිරිසූරිය (නිර්මාතෘ / විධායක අධ්යක්ෂ – සමාජසත්කාර පදනම)
We’ve made strong progress in the past few years. We are proud of our achievements, which demonstrate our commitment to the society. We have won many top awards from local & international organizations.
SLT Zero One Awards for Digital Excellence 2017/18
2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)
In honour and recognition of excellence in Digital initiatives in Sri Lanka. Samajasathkara.lk Foundation was awarded 2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”
2018 | දේශමාන්‍ය ගෞරව නාමය
(සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනම)
නෛකශ්‍රී විරාජමානව සොබා සෞන්දර්යයෙන් ලොව අන් සියලු රටවල් අභිබවමින්, ප්‍රමුඛස්ථානය උසුලන ශ්‍රී ලංකාද්වීපයේ ඉපිද “සැමට දිරිය – රටට සවිය” වෙමින් ලංකා සංස්කෘතික දායාදයන් වැඩිදියුණු කරමින් ද ජාතීන් අතර සහයෝගීතාව පතුරුවාලමින් මා කරනු ලැබූ සේවයට, සහජ දක්ෂතාවට ප්‍රවීණත්වයට සාදු චර්යාවට උපහාර පිරිනැමීම වස් සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමේ සංවත්සර මහා සභාවේදී මාහට “දේශමාන්‍ය” ජාතික ගෞරවනාම සම්මාන සන්නස්පත්‍රය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රභූ ආරාධිත අමුත්තන් අතින් 2018ක් වූ මැයි මස 27 වන දින කොළඹදී පිරිනැමූ වගයි !
දේශමාන්‍ය (ජාතියෙහි අභිමානය) යනු, ශ්‍රී ලංකා රජය විසින් සිවිල් සම්මානයක් ලෙසින් පිරිනැමෙන දෙවන ඉහළතම ශ්‍රී ලාංකික ජාතික සම්මානය (ශ්‍රී ලංකාභිමාන්‍ය ට පසුපසින්) වේ.
Abhimani | අභිමානී The Empowered Women of the Year 2017
සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය වන නිලන්ති එදිරිසූරිය මහත්මිය වෙත MAS Women Go Beyond වැඩසටහනේදී “අභිමානී – සවිබල ගැන්වූ කාන්තාව” – The Empowered Women of the Year 2017 ලෙස සම්මානය හිමි විය.
For the Contribution to the society via SamajaSathkara.lk (Fomer B.H. Edirisooriya Community Service Foundation) / සහස්නා ඇපරල් – Sahasna Apparel
The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP Awards – 2017
1954 වසරේ දී ශ්‍රී ලංකා ජූනියර් චේම්බර් ඉන්ටර්නැෂනල් සංවිධානය (Junior Chamber International Sri Lanka) ආරම්භ කර ඇත. 1980 වසරේ සිට ලංකාවේ ‘සමාජයේ ප්රගමනයට වසරේ වැඩි ම බලපෑමක් කළ තරුණයන් දස දෙනා (The Ten Outstanding Young Persons of Sri Lanka – TOYP) සම්මානය පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණයන් දස දෙනා අතරට මානුෂීය සහ ස්වේච්ජා සේවය යටතේ සමාජසත්කාර පදනමේ සභාපති ධනේෂ් මධුරංග එදිරිසුරිය තේරී පත්විය.
Youth Volunteer of the Year | Danesh Edirisooriya (V-Awards 2015)
වසරේ හොඳම තරුණ ස්වේච්ඡා සේවකයා | ධනේෂ් එදිරිසූරිය
Youth Volunteer of the Year – එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සිරස මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කල V-Awards 2015 උළෙලේදී වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා (Youth Volunteer of the Year) සම්මානයෙන් පිදුම් ලැබීම.