loader image
Select Page
දරුවන් 3 දෙනෙක් ඉන්න පැල්පතක ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. දරුවන්ගේ පියාගේ රැකියාව අහිමිවෙලා දැන් අත්වැඩ දෙනවා. දරුවන්ගේ ආච්චි අම්මත් මේ පැල්පතේමයි ජීවත් වෙන්නේ. ගොඩක් අසරණ පවුලක්. ලොකු දූට ලස්සනට විරිඳු කියන්න පුලුවන්.
මගේ ෆේස්බුක් මිතුරියක් වන Dee Shwepps (දිලූපා) අක්කගේ පුතා නයිජල් විජේතිලක පුතාගේ උපන්දිනය පෙබරවාරි 26 දිනට යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් තමා අද මේ පවුලට විදුලි ආලෝකය ලබාදුන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් තුනක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලටයි අක්කා. මේ දරුවන්ගේ නිවස ආලෝකමත් වුණා වගේ ඔයාලගේ ජීවිතත් ආලෝකමත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

IT යහමග 07 | මහසෙන් ජාතික පාසල, නිකවැරටිය

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන…
ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු

පාසල : මහසෙන් ජාතික පාසල, නිකවැරටිය
වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11
සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 340

මෙහිදී අප මූලික වශයෙන් අන්තර්ජාලය සහ සමාජජාල වෙබ් අඩවි වල, විශේෂයෙන්ම ෆේස්බුක් සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් යොදාගන්නා ආකාරයත් අවභාවිතය අවම කරගන්නා ආකාරයත් පෙන්වාදීම සිදුකලා.
මෙදින වැඩසටහනේදී සුවිශේෂී දෙයක් කරන්න මා හට හැකිවුණා. වැඩසටහනට පෙර දිනයේදී සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයේ වූ වී සම්මානලාභීන්ගේ මා පිළිබඳ කල සම්මුඛ සාකච්චාවෙහි වීඩියෝවක් දරුවන්ට පෙන්වන්න හැකිවුණා… එයින් දරුවන් ගොඩක් දිරිමත් වුණා. සමහරක් අය මා ඊට පෙර දිනයන්හීදී රූපවාහිනියේ දැක තිබුණා…

For more info Visit : https://www.facebook.com/groups/SamajaSathkaraITYahamaga/

පරිගණක තාක්‍ෂණ, අන්තර්ජාලය, ෆේස්බුක් මේවා අද සමාජයේ නැතිවම බැරි දෙයක් වෙලා. ඒත් මේ දේවල් යොදාගෙන හැමෝම හොඳ දේවල් විතරක් නෙමේ කරන්නේ.
අන්තර්ජාලය, කොටින්ම කීවොත් ෆේස්බුක් නිසා අද ඇතිවී තිබෙන ප‍්‍රශ්න බොහොමයි. පසුගිය වසරේ පාසල් සිසු සිසුවියන් කිහිප දෙනෙක් මේ ෆේස්බුක් නිසා සිය දිවි හානි කරගත්තා. සමහර අවස්ථාවලදී ස්ත‍්‍රී දුෂණ, මංකොල්ල කෑම් පවා මේ නිසා සිදු වෙලා තියෙනවා.
ගොඩක් අය තමන්ගේ හතුරන්ගේ චරිත ඝාතනය කරන්න, ආගම් භේද, ජාතී බේද, කැරළි කෝළාහල ඇති කරන්න පවා මෙය යොදාගන්නවා.
ෆේස්බුක් කියන්නේ සම්පතක්. ඇයි අපිට ඒක හරි විදිහට භාවිතා කරන්න බැරි. ආදරය, සෙනෙහස, කරුණාව, දයාව මේ දේවලුත් පතුරන්න අපිට ෆේස්බුක් යොදාගන්න පුළුවන්. ජීවිත විනාශ කරන්න නෙමේ ජීවිත ගොඩනගන්න මෙය යොදාගන්න පුළුවන්.
අපට පුළුවන්නම් ඒක මේ රටේ ඉන්න අපේ අනාගත පරපුරට, අපේ දරුවන්ට උගන්වන්න, මං හිතනවා මේ රට ගොඩක් ලස්සන තැනක් වේවි.
මේ ඔබ දකින්නේ එලෙස අපි ආරම්භ කල වැඩසටහනක්. සමාජසත්කාර සර්වෝදය ෆියුෂන් හා එක්ව මේ ව්‍යාපෘථිය දියත්කලා. මේ සඳහා මූල්‍යමය දායකත්වය දැක්වුයේ ෆේස්බුක් එකේ මිතුරු, මිතුරියන්.
සර්වෝදය ෆියුෂන් ආයතනයෙන් මධුෂාන් විජේරත්න මහතා, මෛත‍්‍රී මල්වත්තෙගොඩ මහත්මිය සහ කොබෙයිගනේ CRASDA පරිගණක ආයතනයේ තිවංක මහතා සහ කසුන් මහතා මේ සඳහා සම්පත් දායකත්වය දැක්වූවා.

IT Yahamaga – Engaging grassroots youth in using Technology Securely – Sarvodaya-Fusion

“Advancement of Technology has contributed to the upliftment of human life in many ways” is a widely agreed upon statement. However, there’s also another side to this story. Now a days, we hear more and more stories about how people, especially youth groups go astray through misuse of technology. These incidents have accelerated to a certain point where most of the parents, especially in the grassroots settings have started to show an aversion towards exposing their children to advanced Technologies.

“IT Yahamaga” is an initiative of Fusion Education (FE) to counter this growing issue. Through this program, we seek to educate grassroots students and IT Teachers about; if used properly, how technology can change our lives and the society we live in for the better. The campaign contains; discussions with the students about incidents where technology has been used as a medium in criminal activities, resulted in social unrest and contributed to social issues such as growing teenage suicides etc. and showcasing of a wide range of success stories where technology, especially social media has been used to bring about positive change in the society as well as personal growth.

The program is funded by Samaja Sathkara Foundation. In addition, Mr. Danesh Maduranga Edirisooriya, the Founder and Managing Director of the Foundation contributes to the program as the main resource person.

With the assistance of FE District Coordinators, IT Yahamaga workshops are planned to be held across the 22 districts Fusion Education operates.

Let’s Secure our SMART Generation!
Sarvodaya-Fusion Collaboration with SamajaSathkara.lk

Contact :
ධනේෂ් මධුරංග එදිරිසූරිය | Danesh Maduranga Edirisooriya
info@samajasathkara.lk | 0773366488

IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

IT යහමග 08 | ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ

රට හදන්නනම් අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න දරුවන්ට ප‍්‍රථමයෙන් හරි පාර පෙන්වා දෙන්න ඕන…
ෆේස්බුක් නිසා විනාශවන සමාජය ෆේස්බුක් තුළින්ම ගොඩනගමු

පාසල : ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ
වැඩසටහන පැවැත්වූ දිනය : පෙබරවාරි 11
සහභාගී වූ සිසුන් ප‍්‍රමාණය : 102

දරුවන් 5 දෙනෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදුන් ෆේස්බුක් මිතුරෝ

පසුගිය සතියේ අම්පාර, මහඔය සෙනෙහසේ චාරිකාවේදී මුණගැහුණ මේ පවුලට අද (ජනවාරි 23) අපි විදුලි ආලෝකය ලබාදුන්නා. මේ සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ Kumari Wijesinghe අක්කා සහ Chandima Lankani Kumarapperuma අක්කා.
මේ පවුලේ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඉන් දරුවෝ 4 දෙනෙක් පාසල් යනවා. පියා කුළී වැඩ කරලා තමයි දරු පවුල රැකගන්නේ. ගොඩක් අසරණ පවුලක්.
ගෙදරට දොරවල් නැහැ, ගඩොල් ටිකක් මත පොඩි වහලයක් ගහලා තියෙන්නේ.
දැන් මේ දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න ඕන නැහැ. ආරක්ෂාව තියෙනවා.
මෙහිදී අපි විශේෂයෙන්ම සැකසූ සමාජසත්කාර Study Light එකක් සහ නිවසට අමතර LED බල්බ් දෙකක් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි සවිකලා. මෙහි ජංගම දුරකතන චාර්ජ් කිරීමේ පහසුකමද තිබෙනවා.
අද මේ පවුල ගොඩක් සතුටෙන් ඉන්නේ. ගොඩක් පිං දුන්නා. ඒ පින ඔයාලා දෙන්නටයි අක්කා. කුමාරි අක්කටත් මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබුණු එක ගැන සතුටුයි.

Toilet Project | Rural Community Toilet Project (Sanitation First) – Toilet 01 (දෙසැම්බර් 05)

අපි මේ අයට වැසිකිලියක් හදලා දුන්නා. කලින් ඉටිරෙදි වහගෙන වැසිකිලියක් විදිහට පාවිච්චි කලේ. මේ අයගේ ගෙදරට උල්දිල දාලා. ගේ කටුමැටි තෙමිලා කඩා වැටෙන්න ලඟයි.
උදව් කල හැමෝටම පිං.