loader image
Select Page

අපේ අයියා දවස් ගාණක් කොළඹනේ හිටියේ. ඊට පස්සේ කුරුණෑගල, නුවරඑළිය හරහා අද සවස ආපහු ගෙදර ආවා. නමුත් මහන්සි නොබලා අයියා ගෙදර බලන්න ගියේ ඒක ඔහුගේ වගකීමක් නිසා. වැස්ස කියලා අපි කවදාවත් ප්‍රොජෙක්ට් නැවැත්තුවේ නැහැ. මතකනේ සමාජසත්කාර බුද්ධ මන්දිරය හදපු මාස දෙකේම වැස්සා. නමුත් අපි වැඩ කලා. අවශ්‍යතාවය තියේනම් කිසිම දෙයක් ප්‍රශ්නයක් නෙමෙයි. ඉටිරෙදි වහගෙන අද වැඩ කලේ කට්ටිය.
දැන්නම් ගෙදර පුදුම ලස්සනක් තියෙන්නේ. දැක්කහම ආස හිතෙනවා. ඉක්මනට යන්න ඕන බලන්න.

Location : ජයමිණිපුර, දියතලාව