loader image
Select Page

මේ ඔබ දකින්නේ පසුගිය වසර 6 තුල අප ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් නිවාස සාදාදුන්, ස්වයංරැකියා ලබාදුන්, පාසල් උපකරණ, වියළිආහාර හා මාසික දීමනා ලබාදුන් පවුල් 1,000 ගණනක් අතුරින් කිහිපයකි.

උදව්.lk | Udaw.lk ලඟදීම….

? සැ.යු : කිසිම අවස්ථාවම මෙම ඡායාරූපය ඩවුන්ලෝඩ් කර, අන්තර්ගතය වෙනස් කර හෝ නොකර ඡායාරූපය පමණක් කිසිම වෙබ් අඩවියක, පේජ් එකක, ගෲප් එකක අප්ලෝඩ් කිරීමෙන් වළකින්න. මෙම පෝස්ට් එකම ශෙයාර් කිරීමට කාරුණික වන්න.

? සේවාව ලබාදීම පිළිබඳව උපදෙස් :

1. සියලුම විස්තර පහත සඳහන් Group/Page වල සඳහන් කරන බැවින් ඒවා හරහා පමණක් අප හා සම්බන්ධ වන්න.
2. දුරකතන අංකය “අත්යවශ්යම” අවස්ථාවකදී පමණක් භාවිතා කරන්න.
3. උදව් අවැසි කෙනෙක්ට දුරකතන අංකය ලබාදීමෙන්ද වළකින්න. මන්ද උදව් අවැසි අයට අපගේ වෙබ් අඩවියට පිවිසීමට හැකියාවක් නොමැත. මන්ද අප උදව් කරන්නේ ෆේස්බුක් භාවිතා කල නොහැකි අන්ත අසරණ, ස්ථීර ආදායම් මාර්ග නැති අයට පමණි. ඔවුන් පිළිබඳව අපව දැනුවත් කල යුත්තේ ඔබයි.
4. ෆේස්බුක්හි ශෙයාර් වන පෝස්ට් එවීමෙන් වළකින්න.
5. සියලුම විස්තර අප වෙත එවිය යුත්තේ ජූනි 19 ඔබ වෙතට හඳුන්වාදෙන පද්ධතිය හරහා පමණි.

 ප්රශ්නයක්ද ? උදව්වක් අවශ්යයිද ?

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

? අවධානය යොමුකරන්න : ඡායාරූප වල පෙනෙන ආකාරයේ නිවාස වල ජීවත් වන පවුල් වලට ප්රමුඛතාවය ලබාදේ.

?️ 0701 10 10 10 (අත්යවශ්යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප් වල සඳහන් කර ඇත)

?‍?‍?‍? මේ පෝස්ට් එක හැකි තරම් අයට ශෙයාර් කරන්න. මෙය ශ්රී ලංකාවේ සෑම පුරවැසියකුගේම වගකීමක් ලෙස සිතන්න. මන්ද 2019 ජූනි 19 වෙනි දිනෙන් පසු අසරණ මිනිසුන්ගේ සෑම ප්රශ්නයක් වෙනුවෙන්ම අපේ කණ්ඩායම කැප වීමට සූදානම්. ඔබට තිබෙන්නේ ඔවුන් ගැන අපට දැනුම් දීම පමණයි. ඒ සඳහා මුළු ශ්රී ලංකාවම මෙම සේවය ගැන දැනගැනීම වැදගත්ය.

? සේවාව පිළිබඳව විස්තර දැනගත හැකි ආකාරය :

? Group : Udaw.lk – උදව්.lk Group එකට Join වෙන්න, හැකි තරම් මිතුරන් එකතු කරන්න කාරුණික වන්න.
https://www.facebook.com/groups/udaw.lk

?️ Page: Udaw.lk – උදව්.lk Page එක ලයික් කරන්න. මිතුරන්ට Invite කරන්න.
https://www.facebook.com/udaw.lk/

? Web : https://www.udaw.lk

?️ සැ.යු : මෙම සේවාවෙන් ප්රතිලාභ ලැබෙන්නේ Facebook, Viber, Whatsapp, Imo හෝ Smart Phone භාවිතා කරන ඔබට නොව අන්ත අසරණ අය උදෙසාය. ඔබගේ වගකීම අපගේ සේවාව ඔස්සේ අප දැනුවත් කිරීමය.

? Photographs used for promotional purposes only! All rights reserved to Samajasathkara.lk Foundation