හිසට සෙවනක් 2 – (ජූනි 3 ප්රගතිය) දැහැමිගම සෙනෙහසේ නිවහන (Part 01)
මේ ගෙදර වැඩ වලින් බොහොමයක් දැන් අවසන්.
දැන් දුවලා දෙන්නා කාමර බෙදාගෙන ඉන්නේ…
හරි සතුටෙන් ඉන්නේ…. ගෙදර අය පදිංචි වෙන්න කලින් කොබෙයියෙක් කූඩුවක් හදාගෙන… ![]()
මේ පවුලේ සතුටට හේතුව ෆේස්බුක් මිතුරෝ….
අනික් හැම දේම වගේ කලු, සුදු සහ නිල් වර්ණයෙන් මේ නිවසත් වර්ණ ගැන්වෙනවා…
වැඩසටහනට දායක්වෙන්න පොරොන්දු වුණ මිතුරන්ගෙන් 40%ක් පමණ තමයි තවම අපට පොරොන්දු වුණ මුදල් ලබාදීලා තියෙන්නේ. ඔබට හැකි වුණ විගස ඒ මුදල් තැන්පත් කර දැනුම් දෙන්න.
Location : දැහැමිගම, ජයන්තිපුර
