loader image
Select Page
දරුවන් ඉන්න පවුල් වලට මදුරු දැල් පරිත්‍යාග කිරීම (Donating Mosquito Nets)

දරුවන් ඉන්න පවුල් වලට මදුරු දැල් පරිත්‍යාග කිරීම (Donating Mosquito Nets)

මදුරු උවදුරින් පීඩා විඳින, මදුරු දැලක් මිළදී ගැනීමට පවා වත්කමක් නොමැති අඩු ආදායම්ලාභී දරුවන් සිටින පවුල් අද රටේ කීයක්නම් තිබෙනවාද. ඩෙංගි නිසා විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. එවැනි පවුල් කිහිපයකට මදුරු දැලක් පරිත්‍යාග කොට ඔවුන්ගේ දිවිය ආරක්‍ෂා කිරිමට ෆේස්බුක් මිතුරෙක් දායක වුණා.

මරණයට කැපවූ එළුවකු බේරා ගැනීම (Project Second Chance – Goat Rescue)

මරණයට කැපවූ එළුවකු බේරා ගැනීම (Project Second Chance – Goat Rescue)

අපි එළුවන් කිහිපදෙනෙක් බේරාගැනීමට සූදානම් කර ඇති අතර උන් බේරාගෙන ගාල් කිරීමට එළු කොටුවක් හැකි ඉක්මනින් ගොඩනැගීමට අවශ්යය. එක් මිතුරෙක් භාවිතාකල ශීට් කිහිපයක් ලබාදීමට පොරොන්දු වූ අතර ඒවා අපි එළුවන් රැකබලාගන්නා ස්ථානයට රැගෙන ආ යුතුය. අනෙක් ගොඩනැගීම් කටයුතු වලට දායකත්වය දක්වන්න කාරුණික වන්න.