loader image
Select Page

ප්‍රශ්නයක්ද? උදව්වක් අවශ්‍යයිද ?
Any Problem ? Need help ?

පහත ඒවායින් ඔබගේ අවශ්‍යතාවය තෝරන්න. ඉන්පසු ඉල්ලා ඇති තොරතුරු සියල්ල නිවැරදිව පුරවන්න. සැමවිටම අදාළ ප්‍රශ්නය පිලිබදව චායාරුප අප්ලෝඩ් කිරීම අනිවාර්යය. (Choose your need below. Then fill in all the requested information correctly. It is mandatory to always upload photos of the relevant issue.)

පාසල් උපකරණ අවශ්‍ය දරුවෙක් (A Child who needs School Equipments)

මරණයට කැපවුණ සත්වයෙක් (An animal committed to death)

ගැබිණි මාතාවක් (A Pregnant Mother)

ආබාධිත පුද්ගලයෙක් (A Differently-abled Person)

නිවසක් අවශ්‍ය පවුලක් (A Family that needs a Home)

රුධිරය අවශ්‍ය පුද්ගලයෙක් (A Person who needs Blood)

වැසිකිළියක් අවශ්‍ය පවුලක් (A Family that needs a Toilet)

විදුලිබලය අවශ්‍ය පවුලක් (A Family that needs Electricity)

රෝගී දරුවෙක් / වැඩිහිටියෙක් (A Sick Child/Adult)

වියළි ආහාර අවශ්‍ය පවුලක් (A Family that needs Dry food)

පරිගණකයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Computer)

බයිසිකලයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Bicycle)

ඇස් කණ්නාඩි අවශ්‍ය දරුවෙක්/වැඩිහිටියෙක් (A Child/Adult who needs Spectacles)

ආබාධිත සත්වයෙක් (A Disabled Animal)

ස්වයං රැකියාවක් අවශ්‍ය පවුලක්/පුද්ගලයෙක් (A Family/Person who needs Self-employment)

ජල අවශ්‍යතා/RO වතුර පෙරණ/වතුර ටැංකි (Water Requirements/RO Water Filters/Water Tanks)

මාර්ගෝපදේශන වැඩසටහන් (Guidance Programs)

ලගදීම තවත් සේවාවන් බොහොමයක් Udaw.lk හරහා ලබාදීමට බලාපොරොත්තු වේ. (Many more services are expected to be launched soon)

Our Organization

සමාජසත්කාර.lk යනු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන රජයේ ලියාපදිංචි පදනමකි. ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයකට අනුව 2006 වසරේ මෙය ආරම්භ කරන ලදි. දැනට මෙය ජාත්‍යන්තර ඇගයීම් වලට පවා ලක්වී ඇත. 

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

උදව්.lk | Udaw.lk

1. ඔබගේ ප්‍රශ්නය පිළිබදව ඡායාරූප එකක් හෝ කිහිපයක් ගන්න.
2. Udaw.lk වෙබ් අඩවියෙන් ඔබගේ ප්‍රශ්නයට අදාළ Category එක තෝරන්න.
3. ඔබගේ සහ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර ඇතුලත් කර “තහවුරු කරන්න”

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

ඔබට මෙම Udaw.lk පද්ධතිය/වෙබ් අඩවිය ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමුකර අපගේ පදනම හරහා මුදල්/ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමටද නොඑසේනම් ඔබගේ ප්‍රශ්නය වෙබ් අඩවියේ ඔබ විසින්ම පළකර පරිත්‍යාගශීලීන්ගේ අවධානය ලබාගෙන ආධාර එකතුකර ගැනීමටද හැකිය.

Udaw.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

0701 10 10 10

Udaw.lk හරහා SamajaSathkara.lk පදනම මගින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිලාභ ලැබුවන් විසිරි සිටින ආකාරය

SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.

සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න

FacebookCrowd-Funding Organization

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔත්පල අම්මාට සවියක් වෙන්නට මහන මැෂිමක් ලබාදුන් ෆේස්බුක් මිතුරෝ | Donating a Sewing Machine

ඔයාලට මතකයිනේ සේනපුර ඉන්න මේ අම්මයි, දුවයි. ඊයේ (මාර්තු 21) අපි මේ අයට ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කලා. අම්මා ගොඩක්...

read more
විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

විදේශිකයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් අසරණ පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම

ඊයේ මම අනුරාධපුර සෙනෙහසේ චාරිකාවේ සිටින අතරතුර මට ෆේස්බුක් එකේ ඉන්න ග්‍රාම නිළධාරිතුමියකගෙන් ඇමතුමක් ආවා අපේ සමාජසත්කාර One Call | Does All Hotline...

read more
Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

Mihiri Samarawardana අක්කාගේ උපන්දිනය වෙනුවෙන් පොඩි හාමුදුරු නමකට රෝද පුටුවක් පූජා කිරීම

පසුගිය පෙබරවාරි 21 වැනිදා මිහිරි අක්කාගේ උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය මගෙන් ඉල්ලා සිටියා කාට හෝ රෝද පුටුවක් පරිත්‍යාග කරන්න කියා. මම එහිදී තෝරාගත්තේ අපේ...

read more
දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

දින 2ක් ඇතුලත පවුල් 10ක ජීවිත ආලෝකමත් කල ෆේස්බුක් මිතුරෝ | Project Donate a Light, Create a Bright

අද පෙබරවාරි 29වන දින සමාජසත්කාර කණ්ඩායම ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් ඔක්කම්පිටිය/මාලිගාවිල අන්ත අසරණ පවුල් 6කට Solar Panel මගින් විදුලිය ලබාදුන්නා......

read more
Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

Solar Panel එකක් පරිත්‍යාග කර ජීවිත ගණනාවක් ආලෝකමත් කල ෆේස්බුක් මිතුරියන් දෙදෙනා

මේ පවුලේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. කිලෝමීටර් 3ක් විතර ගමක් ඇතුලේ ඉන්නේ. ගොඩක් අසරණ පවුලක්. ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. Maheshi Yapa මිතුරිය සහ Manel...

read more
දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

දරුවන් දෙන්නෙක් ඉන්න අසරණ පවුලකට Solar Panel මඟින් විදුලි ආලෝකය ලබාදී ඔවුන්ගේ ජීවිත අලෝකමත් කල නිලූපා අක්කා

මේ පවුලේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ පියා ගොවිතැන් කරන්නේ. ගොඩක් අසරණ පවුලක්. කඩා වැටුණු මැටි වලින් හදපු පුංචි පැලක මේ අය ඉන්නේ. ඡායාරූප වලින්...

read more

ප්‍රජාව විසින් යොමු කරන ලද ප්‍රශ්න ~ Community Reported Problems

Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. 

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

දවසේ ප්‍රශ්නය ~ Problem of the Day

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ඔබගේ පහසුව පතා මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ පිළිබඳව Danesh Maduranga Edirisooriya හට ෆේස්බුක් චැට් එකක් මගින් දැනුම් දීමකින් තොරව හෝ ව්‍යපෘතියකට අන්තර්ජාලය ඔස්සේ ඔබගේ සම්බන්ධ වීම තහවුරු කිරීමකින් තොරව මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට මෙලෙස...

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය,...

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග...

උපන්දිනය වෙනුවෙන් දුප්පත් අසරණ දරුවන් සහ වැඩිහිටියන් ඉන්න පවුල් වලට කිරිපිටි පරිත්‍යාග කිරීම (Donating Milk Powder)

අපි දුප්පත් අසරණ දරුවන් සහ වැඩිහිටියන්ට ඉන්න පවුල් කිහිපයකට කිරිපිටි පරිත්‍යාග කලා. ඒ පවුල් වල අය...

පවුල් වලට සහ වැඩිහිටියන්ට වියළි ආහාර පරිත්‍යාග කිරීම (Donating Dry Rations)

තුන් වේලම අඩුවක් නැතුව ලැබෙන අපිට මේ දරුවෝ විඳින දුක හරි හැටි නොදැනෙන්න පුළුවන්. නමුත් සිතාගන්න...

දරුවන් ඉන්න පවුල් වලට මදුරු දැල් පරිත්‍යාග කිරීම (Donating Mosquito Nets)

මදුරු උවදුරින් පීඩා විඳින, මදුරු දැලක් මිළදී ගැනීමට පවා වත්කමක් නොමැති අඩු ආදායම්ලාභී දරුවන් සිටින...

මරණයට කැපවූ එළුවකු බේරා ගැනීම (Project Second Chance – Goat Rescue)

අපි එළුවන් කිහිපදෙනෙක් බේරාගැනීමට සූදානම් කර ඇති අතර උන් බේරාගෙන ගාල් කිරීමට එළු කොටුවක් හැකි...

මුඛ-කුර රෝගය වැළඳුණු සතුන් කිහිපදෙනෙක් මරණයෙන් බේරගන්න දායකවෙන්න

යාලුවනේ අපි බේරගත්ත එළදෙනුන්/වස්සන් 7 දෙනෙක්ට මුඛ-කුර රෝගය වැළදිලා. ගොඩක් අසනීපෙන්. එක් සතෙකුට...

උදව්.lk දුරකතන අංකය උදව් අවැසි පුද්ගලයින් හට ලබාදීමෙන් වළකින්න.

උදව්.lk දුරකතන අංකය උදව් අවැසි පුද්ගලයින් හට ලබාදීමෙන් වළකින්න. ඔවුන් පිළිබඳව අපට දැනුම් දීමේ...

ඔබ ග්‍රාම නිළධාරීවරයෙක්ද? සංවර්ධන නිළධාරීවරයෙක්ද? ගමේ ප්‍රශ්න පහසුවෙන් විසඳන්න පුලුවන් අරුම පුදුම වෙබ් සයිට් එක ගැන ඔබ දන්නවාද?

🗣️ 0701 10 10 10 (අත්‍යවශ්‍යම හේතුවකට පමණක් ඇමතුම් ලබාදෙන්න. අවශ්‍ය සියලුම විස්තර අපගේ පේජ්/ගෲප්...

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…