Projects for Kids
දරුවන් වෙනුවෙන් ව්යාපෘතිදුෂ්කර ප්‍රදේශ වල අසරණ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දැන් ඔබටද එකතු වෙන්න පුලුවන්. වියළි ආහාර පාර්සල්, පාසල් උපකරණ, ඇදුම්, කිරිපිටි, ඖෂධ, අත්වාරු, රෝදපුටු, ඇස්කණ්නාඩි ආදී විකලාංග උපකරණ, කතන්දර පොත්, ඇදන්, මෙට්ට, කොට්ට, ඇද ඇතිරිලි, පොරෝනා, සෙල්ලම් බඩු වැනි බොහෝ දේ ඔබට පරිත්‍යාග කල හැක
Danesh Maduranga Edirisooriya
(දේශමාන්‍ය, දේශකීර්ති ශ්‍රීලංකා පුත්‍ර)
2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයින් 10 දෙනා අතරට “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ වසරේ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා ලෙස තේරී පත්වූ ඔහු වෘතියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. පෞද්ගලික බැදීම් පසෙකලා අවසන් හුස්ම වනතෙක් අසරණ අයට පිහිට වීම ඔහුගේ එකම බලාපොරොත්තුව වේ.

සමාජසත්කාර Business Solutions
සමාජසත්කාර.lk යනු ලාභ නොලබන රජයේ ලියාපදිංචි සමාජසේවා ආයතනයකි. එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ආධාර වලිනි. ඊට අමතරව පහත ව්‍යාපාර ඔස්සේද පදනමේ පරිපාලන කටයුතු වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සොයගනී. මේ සියලුම ආයතන සමාජසත්කාර.lk පදනම යටතේ ක්‍රියාතමක වන ඒවා වන අතර සෑම ආයතනයකම ලාභයෙන් 85% ක ප්‍රතිශතයක් සමාජසත්කාර.lk පදනම වෙනුවෙන් වෙන් කරනු ලබයි.
අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා සහ අසරණ මිනිසුන්ට ඇදුම් පරිත්‍යග වෙනුවෙන්ම ආරම්භ කල ලංකාවේ ප්‍රථම සහ එකම ඇඟලුම් කම්හල.
සමාජසත්කාර ටෙක් ලැබ්ස් යනු සමාජසත්කාර.lk හි තාක්ෂණික සහකරුවේ. ලංකාවේ ප්‍රථම සහ එකම සමාජ සුභසිද්ධිය මුලික අරමුණ කරගෙන පවත්වාගෙන යන තාක්ෂණික ආයතනය වේ.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කරගැනීමට අතහිත දීම වෙනුවෙන් ආරම්භකල අන්තර්ජාල වේදිකාවකි. මේ ඔස්සේ ව්‍යාපාරිකයින් හට අපගේ වෙබ් අඩවියේ අන්තර්ජාල අලෙවි සැලක් නිර්මාණය කර දේ.
විවිධ හේතූන් වලට අන්තර්ජාලය ඔස්සේ ආධාර සොයන අය වෙනුවෙන් නිර්මාණය කල වේදිකාවකි. වෙබ් අඩවියක අවශ්‍යතාවය ඇති අයට අඩු වියදමින් අපගේ වේදිකාව තුල ආධාර සෙවීම වෙනුවෙන් වෙබ් අඩවියක් මෙමගින් නිර්මාණය කර දේ.
අඩු ආදායම් ලාභී පවුල් දිරි ගැන්වීම උදෙසා ස්‌වයං රැකියා ලබාදීම තුලින් ඔවුන්ගේ ආර්ථිකය ගොඩ නැංවීම සදහා ආරම්භ කල වැඩසටහනකි.
සමාජසත්කාර ඔස්සේ ප්‍රජාවට බෙදාදීම උදෙසා පොත් නිර්මාණය හා මුද්‍රණයකර බෙදා හැරීම මෙමගින් සිදු කරයි.
සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න
FacebookCrowd-Funding Organization
ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි.
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත.
වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු.
ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.
Danesh Maduranga Edirisooriya
(දේශමාන්‍ය, දේශකීර්ති ශ්‍රීලංකා පුත්‍ර)
2017 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම තරුණයින් 10 දෙනා අතරට “මානුෂීය සහ ස්වේච්ඡා සේවය” යන කාණ්ඩය යටතේ වසරේ මානුෂීය සහ ස්වේච්ඡා සේවකයා ලෙස තේරී පත්වූ ඔහු වෘතියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. පෞද්ගලික බැදීම් පසෙකලා අවසන් හුස්ම වනතෙක් අසරණ අයට පිහිට වීම ඔහුගේ එකම බලාපොරොත්තුව වේ.
Our Team
ඔබට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අපගේ ඇමතුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මකව පවතී.

Danesh Edirisooriya
Founder / Managing Director

Lahiru Nuwan
Sales Assistant

Chathura Prasanga
Business Development Executive

Danesh Edirisooriya
Founder / Managing Director

Lahiru Nuwan
Sales Assistant

Chathura Prasanga
Business Development Executive