loader image
Select Page

ප්‍රශ්නයක්ද? උදව්වක් අවශ්‍යයිද ?
Any Problem ? Need help ?

පහත ඒවායින් ඔබගේ අවශ්‍යතාවය තෝරන්න. ඉන්පසු ඉල්ලා ඇති තොරතුරු සියල්ල නිවැරදිව පුරවන්න. සැමවිටම අදාළ ප්‍රශ්නය පිලිබදව චායාරුප අප්ලෝඩ් කිරීම අනිවාර්යය. (Choose your need below. Then fill in all the requested information correctly. It is mandatory to always upload photos of the relevant issue.)

පාසල් උපකරණ අවශ්‍ය දරුවෙක් (A Child who needs School Equipments)

මරණයට කැපවුණ සත්වයෙක් (An animal committed to death)

ගැබිණි මාතාවක් (A Pregnant Mother)

ආබාධිත පුද්ගලයෙක් (A Differently-abled Person)

නිවසක් අවශ්‍ය පවුලක් (A Family that needs a Home)

රුධිරය අවශ්‍ය පුද්ගලයෙක් (A Person who needs Blood)

වැසිකිළියක් අවශ්‍ය පවුලක් (A Family that needs a Toilet)

විදුලිබලය අවශ්‍ය පවුලක් (A Family that needs Electricity)

රෝගී දරුවෙක් / වැඩිහිටියෙක් (A Sick Child/Adult)

වියළි ආහාර අවශ්‍ය පවුලක් (A Family that needs Dry food)

පරිගණකයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Computer)

බයිසිකලයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Bicycle)

ඇස් කණ්නාඩි අවශ්‍ය දරුවෙක්/වැඩිහිටියෙක් (A Child/Adult who needs Spectacles)

ආබාධිත සත්වයෙක් (A Disabled Animal)

ස්වයං රැකියාවක් අවශ්‍ය පවුලක්/පුද්ගලයෙක් (A Family/Person who needs Self-employment)

ජල අවශ්‍යතා/RO වතුර පෙරණ/වතුර ටැංකි (Water Requirements/RO Water Filters/Water Tanks)

මාර්ගෝපදේශන වැඩසටහන් (Guidance Programs)

ලගදීම තවත් සේවාවන් බොහොමයක් Udaw.lk හරහා ලබාදීමට බලාපොරොත්තු වේ. (Many more services are expected to be launched soon)

Our Organization

සමාජසත්කාර.lk යනු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන රජයේ ලියාපදිංචි පදනමකි. ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයකට අනුව 2006 වසරේ මෙය ආරම්භ කරන ලදි. දැනට මෙය ජාත්‍යන්තර ඇගයීම් වලට පවා ලක්වී ඇත. 

Project Funded

Beneficiaries

Years Experience

Donors & Volunteers Supported

උදව්.lk | Udaw.lk

1. ඔබගේ ප්‍රශ්නය පිළිබදව ඡායාරූප එකක් හෝ කිහිපයක් ගන්න.
2. Udaw.lk වෙබ් අඩවියෙන් ඔබගේ ප්‍රශ්නයට අදාළ Category එක තෝරන්න.
3. ඔබගේ සහ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර ඇතුලත් කර “තහවුරු කරන්න”

ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.

ඔබට මෙම Udaw.lk පද්ධතිය/වෙබ් අඩවිය ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමුකර අපගේ පදනම හරහා මුදල්/ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමටද නොඑසේනම් ඔබගේ ප්‍රශ්නය වෙබ් අඩවියේ ඔබ විසින්ම පළකර පරිත්‍යාගශීලීන්ගේ අවධානය ලබාගෙන ආධාර එකතුකර ගැනීමටද හැකිය.

Udaw.lk Hotline

සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.

පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය 

0701 10 10 10

Udaw.lk හරහා SamajaSathkara.lk පදනම මගින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිලාභ ලැබුවන් විසිරි සිටින ආකාරය

SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.

සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න

FacebookCrowd-Funding Organization

ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි. 

ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත. 

වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු. 

ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.

ප්‍රතිලාභීන් ~ Beneficiaries  

Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර),...

read more
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා

මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා...

read more
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…

සඳරුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අපි බුත්තලදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි...

read more
ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද...

read more
සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair

මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට...

read more
නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair

Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි පසුගිය දිනක මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති මේ ජී....

read more

ප්‍රජාව විසින් යොමු කරන ලද ප්‍රශ්න ~ Community Reported Problems

Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න. 

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

දවසේ ප්‍රශ්නය ~ Problem of the Day

සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ඔබගේ පහසුව පතා මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ පිළිබඳව Danesh Maduranga Edirisooriya හට ෆේස්බුක් චැට් එකක් මගින් දැනුම් දීමකින් තොරව හෝ ව්‍යපෘතියකට අන්තර්ජාලය ඔස්සේ ඔබගේ සම්බන්ධ වීම තහවුරු කිරීමකින් තොරව මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ...

read more

කුප්පි ලාම්පුවෙන් දිවිගෙවූ පවුල් වලට විදුලි බලය ලබාදීම

වර්ෂාව සහ කැබිතිගොල්ලෑව - මැදවච්චිය කොරෝනා ප්‍රශ්න මැද පසුගිය සතියේ අපි පවුල් කිහිපයකට සෝලර් පැනල්...

හිසට සෙවනක් වැඩසටහන

වලිප්පුව හැදෙන දරුවන් දෙදෙනෙක් ඉන්න මේ පවුලට අපි නිවසක් හදාගෙන යනවා. තව සතියකින් වගේ වැඩ අවසන්...

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම – මැදවච්චිය

පාසලකට 2000l ජල ටැංකියක් පරිත්‍යාග කිරීම - මැදවච්චිය වැඩි විස්තර බලාපොරොත්තු වන්න... [gallery...

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය

ආබාධිත අම්මා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාගය වැඩි විස්තර බලාපොරොත්තු වන්න.... [gallery...

Donate via Dialog StarPoints (Donate as a Reload)

සමාජසත්කාර පදනමේ ඩයලොග් දුරකථන අංකය : 0773366488 PCR යන්ත්‍රය වෙනුවෙන් පරිත්‍යාග කරන්න අතේ සල්ලි...

Introducing CharityShop.lk | සමාජසත්කාර පදනමේ ව්‍යාපෘති වලට පරිත්‍යාග කරන ඔබට ලංකාව පුරා විසිරුණු වෙළඳසැල් ජාලයක් හරහා රු.100,000ක වට්ටමක්

ඔබේ මනුස්සකම වෙනුවෙන් මෙය අපෙන් ඔබට පිදෙන තිළිණයකි. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන්නේ සීමිත PCR යන්ත්‍ර...

අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)

පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට මෙලෙස...

ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය,...

පුංචි පැලක ඉන්න ආබාධිත තාත්තා කෙනෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම (Donating a Tricycle Wheelchair)

මේ තාත්තගේ නම U. ජයසේන. මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ඉන්නේ. වයස අවුරුදු 54යි. ඇවිදින්න අපහසුයි, අංශභාග...

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…