ප්‍රශ්නයක්ද? උදව්වක් අවශ්‍යයිද ?
Any Problem ? Need help ?
පහත ඒවායින් ඔබගේ අවශ්‍යතාවය තෝරන්න. ඉන්පසු ඉල්ලා ඇති තොරතුරු සියල්ල නිවැරදිව පුරවන්න. සැමවිටම අදාළ ප්රශ්නය පිලිබදව චායාරුප අප්ලෝඩ් කිරීම අනිවාර්යය. (Choose your need below. Then fill in all the requested information correctly. It is mandatory to always upload photos of the relevant issue.)
පාසල් උපකරණ අවශ්‍ය දරුවෙක් (A Child who needs School Equipments)
මරණයට කැපවුණ සත්වයෙක් (An animal committed to death)
ගැබිණි මාතාවක් (A Pregnant Mother)
ආබාධිත පුද්ගලයෙක් (A Differently-abled Person)
නිවසක් අවශ්‍ය පවුලක් (A Family that needs a Home)
රුධිරය අවශ්‍ය පුද්ගලයෙක් (A Person who needs Blood)
වැසිකිළියක් අවශ්‍ය පවුලක් (A Family that needs a Toilet)
විදුලිබලය අවශ්‍ය පවුලක් (A Family that needs Electricity)
රෝගී දරුවෙක් / වැඩිහිටියෙක් (A Sick Child/Adult)
වියළි ආහාර අවශ්‍ය පවුලක් (A Family that needs Dry food)
පරිගණකයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Computer)
බයිසිකලයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Bicycle)
ඇස් කණ්නාඩි අවශ්‍ය දරුවෙක්/වැඩිහිටියෙක් (A Child/Adult who needs Spectacles)
ආබාධිත සත්වයෙක් (A Disabled Animal)
ස්වයං රැකියාවක් අවශ්‍ය පවුලක්/පුද්ගලයෙක් (A Family/Person who needs Self-employment)
ජල අවශ්‍යතා/RO වතුර පෙරණ/වතුර ටැංකි (Water Requirements/RO Water Filters/Water Tanks)
මාර්ගෝපදේශන වැඩසටහන් (Guidance Programs)
ලගදීම තවත් සේවාවන් බොහොමයක් Udaw.lk හරහා ලබාදීමට බලාපොරොත්තු වේ. (Many more services are expected to be launched soon)
Our Organization
සමාජසත්කාර.lk යනු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන රජයේ ලියාපදිංචි පදනමකි. ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයකට අනුව 2006 වසරේ මෙය ආරම්භ කරන ලදි. දැනට මෙය ජාත්‍යන්තර ඇගයීම් වලට පවා ලක්වී ඇත.
Project Funded
Beneficiaries
Years Experience
Donors & Volunteers Supported
උදව්.lk | Udaw.lk
1. ඔබගේ ප්රශ්නය පිළිබදව ඡායාරූප එකක් හෝ කිහිපයක් ගන්න.
2. Udaw.lk වෙබ් අඩවියෙන් ඔබගේ ප්‍රශ්නයට අදාළ Category එක තෝරන්න.
3. ඔබගේ සහ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර ඇතුලත් කර “තහවුරු කරන්න”
ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.
ඔබට මෙම Udaw.lk පද්ධතිය/වෙබ් අඩවිය ඔබගේ ප්රශ්නය අප වෙත යොමුකර අපගේ පදනම හරහා මුදල්/ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමටද නොඑසේනම් ඔබගේ ප්රශ්නය වෙබ් අඩවියේ ඔබ විසින්ම පළකර පරිත්‍යාගශීලීන්ගේ අවධානය ලබාගෙන ආධාර එකතුකර ගැනීමටද හැකිය.
Udaw.lk Hotline
සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.
පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය
0701 10 10 10
Udaw.lk හරහා SamajaSathkara.lk පදනම මගින් ශ්‍රී ලංකාව පුරා ප්රතිලාභ ලැබුවන් විසිරි සිටින ආකාරය
SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්‍රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.
සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න
FacebookCrowd-Funding Organization
ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි.
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත.
වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු.
ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
Udaw.lk වැඩසටහන හරහා ප්රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. සමාජසත්කාර පදනම හරහා ප්රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.
අසරණ පවුලකට ස්වයංරැකියාවක් වෙනුවෙන් ජුකී මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා
මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, දික්යාය, අන්දම්පහුව කියන ගමේ. මේ දරුවන්ගේ අම්මා ඉන්දිකා නිල්මිනී (34), තිස්ස කුමාර (36), ගෞරවී (6 වසර),...
උපන්දිනය වෙනුවෙන් අසරණ පවුලකට දිරියෙන් නැගී සිටින්න මහන මැෂිමක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරා
මේ පවුල ඉන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල, එගොඩවත්ත, හොරමණ්ඩිය කියන ගමේ. දුලනි සමන්ලතා (28), නුවන් මධුරංග (31) තේජාන් මදූෂ (3 වසර) සමලි විමන්සා...
ගැබිණි මාතාවන් වෙනුවෙන් දරු ප්‍රසූතියට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කල Sandaruwan Silva අයියා…
සඳරුවන් අයියා මගෙන් ඉල්ලා සිටියා ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න කියලා. ඉතිං අපි බුත්තලදී මුණගැහුණු මේ අඩුආදායම්ලාභී ගැබිණි...
ආදරණීය දියණියගේ උපන්දිනය වෙනුවෙන් අසරණ ආබාධිත පියෙකුට රෝද පුටුවක් පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරිය
මාගේ ෆේස්බුක් මිතුරියක් වන Rasika Madhuwanthi Jayasekara අක්කාගේ ආදරණීය දියණිය Amelie දූගේ උපන්දිනය වෙනුවෙන් අක්කට අවශ්‍ය කලා ඇයට සෙත්පතා රෝද...
සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල පියාණන් | Donating a Wheelchair
මාගේ ෆේස්බුක් මිතුරියක් වන Madara Amarasinghe අක්කාගේ ආදරණීය පියාණන් Sunil Amarasinghe මහතාට සහ ඇයගේ ආදරණීය බිරිඳට ඒ කියන්නේ මධාරා අක්කගේ අම්මට...
නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair
Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි පසුගිය දිනක මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති මේ ජී....
ප්‍රජාව විසින් යොමු කරන ලද ප්‍රශ්න ~ Community Reported Problems
Udaw.lk වැඩසටහන හරහා ප්රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.
No Results Found
The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.
දවසේ ප්රශ්නය ~ Problem of the Day
සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ඔබගේ පහසුව පතා මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ පිළිබඳව Danesh Maduranga Edirisooriya හට ෆේස්බුක් චැට් එකක් මගින් දැනුම් දීමකින් තොරව හෝ ව්‍යපෘතියකට අන්තර්ජාලය ඔස්සේ ඔබගේ සම්බන්ධ වීම තහවුරු කිරීමකින් තොරව මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.
ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය විහාරස්ථානයට වතුර ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)
ඔක්කම්පිටිය කියන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. අපි ඔක්කම්පිටිය, ගල්ටැම්මණ්ඩිය පන්සලට වතුර ටැංකියක් පරිත්‍යාග කලා. මේ...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…