ප්‍රශ්නයක්ද? උදව්වක් අවශ්‍යයිද ?
Any Problem ? Need help ?
පහත ඒවායින් ඔබගේ අවශ්‍යතාවය තෝරන්න. ඉන්පසු ඉල්ලා ඇති තොරතුරු සියල්ල නිවැරදිව පුරවන්න. සැමවිටම අදාළ ප්‍රශ්නය පිලිබදව චායාරුප අප්ලෝඩ් කිරීම අනිවාර්යය. (Choose your need below. Then fill in all the requested information correctly. It is mandatory to always upload photos of the relevant issue.)
පාසල් උපකරණ අවශ්‍ය දරුවෙක් (A Child who needs School Equipments)
මරණයට කැපවුණ සත්වයෙක් (An animal committed to death)
ගැබිණි මාතාවක් (A Pregnant Mother)
ආබාධිත පුද්ගලයෙක් (A Differently-abled Person)
නිවසක් අවශ්‍ය පවුලක් (A Family that needs a Home)
රුධිරය අවශ්‍ය පුද්ගලයෙක් (A Person who needs Blood)
වැසිකිළියක් අවශ්‍ය පවුලක් (A Family that needs a Toilet)
විදුලිබලය අවශ්‍ය පවුලක් (A Family that needs Electricity)
රෝගී දරුවෙක් / වැඩිහිටියෙක් (A Sick Child/Adult)
වියළි ආහාර අවශ්‍ය පවුලක් (A Family that needs Dry food)
පරිගණකයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Computer)
බයිසිකලයක් අවශ්‍ය දරුවෙක් (A Child who needs a Bicycle)
ඇස් කණ්නාඩි අවශ්‍ය දරුවෙක්/වැඩිහිටියෙක් (A Child/Adult who needs Spectacles)
ආබාධිත සත්වයෙක් (A Disabled Animal)
ස්වයං රැකියාවක් අවශ්‍ය පවුලක්/පුද්ගලයෙක් (A Family/Person who needs Self-employment)
ජල අවශ්‍යතා/RO වතුර පෙරණ/වතුර ටැංකි (Water Requirements/RO Water Filters/Water Tanks)
මාර්ගෝපදේශන වැඩසටහන් (Guidance Programs)
ලගදීම තවත් සේවාවන් බොහොමයක් Udaw.lk හරහා ලබාදීමට බලාපොරොත්තු වේ. (Many more services are expected to be launched soon)
Our Organization
සමාජසත්කාර.lk යනු ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ එකතුවෙන් ක්‍රියාත්මක වන රජයේ ලියාපදිංචි පදනමකි. ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයකට අනුව 2006 වසරේ මෙය ආරම්භ කරන ලදි. දැනට මෙය ජාත්‍යන්තර ඇගයීම් වලට පවා ලක්වී ඇත.
Project Funded
Beneficiaries
Years Experience
Donors & Volunteers Supported
උදව්.lk | Udaw.lk
1. ඔබගේ ප්‍රශ්නය පිළිබදව ඡායාරූප එකක් හෝ කිහිපයක් ගන්න.
2. Udaw.lk වෙබ් අඩවියෙන් ඔබගේ ප්‍රශ්නයට අදාළ Category එක තෝරන්න.
3. ඔබගේ සහ ආධාර අවශ්‍ය පුද්ගලයාගේ විස්තර ඇතුලත් කර “තහවුරු කරන්න”
ඔබේ ගමේ උදව් අවැසි අසරණ පවුල් සිටිනවාද? නැතිනම් උදව් අවැසි කෙනෙක් මග තොටේදී හමුවුණාද? එසේනම් ඔවුන් ගැන අපිට කියන්න. ඔවුන්ගේ තොරතුරු වල නිරවද්‍යතාවය තහවුරු කරගත් පසු ලොවවටා ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඔවුන්ට පිහිට වෙන්නම්.
ඔබට මෙම Udaw.lk පද්ධතිය/වෙබ් අඩවිය ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමුකර අපගේ පදනම හරහා මුදල්/ද්‍රව්‍යමය ආධාර ලබාගැනීමටද නොඑසේනම් ඔබගේ ප්‍රශ්නය වෙබ් අඩවියේ ඔබ විසින්ම පළකර පරිත්‍යාගශීලීන්ගේ අවධානය ලබාගෙන ආධාර එකතුකර ගැනීමටද හැකිය.
Udaw.lk Hotline
සාමාන්‍යයෙන් දිනකට ඇමතුම් 50-100ත් අතර ප්‍රමාණයක් අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ලැබෙන අතර ඔබට ඵලදායි සේවාවක් ලබාදීම උදෙසා සියලුම ඇමතුම් පටිගත කරන බව කරුණාවෙන් සළකන්න.
පැය 24 පුරා ක්‍රියාත්මක අපගේ සේවා සහය අංකය
0701 10 10 10
Udaw.lk හරහා SamajaSathkara.lk පදනම මගින් ශ්‍රී ලංකාව පුරා ප්‍රතිලාභ ලැබුවන් විසිරි සිටින ආකාරය
SamajaSathkara.lk හරහා අපි මේ වන විට ප්‍රතිලාභීන් 100,000 ආසන්න පිරිසකට උදව් කරලා තියෙනවා. බොහොමයක් ඒවා අපි සිදු කරන්නේ ඔබගේ දැනුම්දීම් මත. සමාජසත්කාර ක්ෂණික ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් හෝ Viber, Whatsapp, Skype, Imo, Facebook Messanger ඔස්සේ සහ www.samajasathkara.lk වෙබ් අඩවියේ ස්වයංක්රීය තොරතුරු දැනුම් දීම් පද්ධතිය (Solutions.lk) ඔස්සේ ඔබ 2012 සිට අපට අසරණ පවුල් ගැන විස්තර සහ ඡායාරූප එවනු ලැබූ අතර අප ඉන්පසු ඒවා පිළිබඳව සොයා බලා උදව් කරනු ලැබුවා.
සමාජසත්කාර.lk පදනම ගැන දැනගන්න
FacebookCrowd-Funding Organization
ෆේස්බුක් ඔස්සේ අපි දැනට 2006 වසරේ සිට විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් සිදු කර ඇත. 2012 වසරේ සිට ෆේස්බුක් මිතුරන් දායකත්වය දක්වන ලදි.
ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ දායකත්වයෙන් අපි අසරණ මිනිසුන් ඉතා විශාල ප්‍රමාණයකට උදව් කර ඇත.
වසර ගණනාවක් ක්ශේත්‍රයේ පළපුරුද්ද ඇති ලංකාවේ විශාලම ෆේස්බුක් සමාජසත්කාර ආයතනය සමාජසත්කාර.lk වන අතර ෆේස්බුක් ඔස්සේ සමාජයට යහපතක් වන කටයුතු සිදුකර ආදර්ශයක් වූ ප්‍රථම ලියපදිංචි ආයතනයද අප වන්නෙමු.
ෆේස්බුක් ඔස්සේ විශාල පිරිසක් අපගේ ව්‍යාපෘති වලට ශ්‍රම දායකත්වය සහ මූල්‍ය දායකත්වය ලබාදී ඇත.
ප්‍රතිලාභීන් ~ Beneficiaries
Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. සමාජසත්කාර පදනම හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 110,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.
නීරෝගී සුව පතා අසරණ මවකට වාරුවක් වූ ෆේස්බුක් මිතුරා | Donating a Wheelchair (නැවත පරිත්‍යාග කිරීම)
Kavindu De Costa මිතුරාට අවශ්‍ය වුණා අසරණ ආබාධිත වැඩිහිටියෙක්ට පිහිට වෙන්න. ඉතිං අපි සති කිහිපයකට කලින් මැදවච්චිය, ඇටඹගස්කඩ ඉන්න අවුරුදු 75ක් වයසැති...
පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන් දරුවන්ට පාසල් උපකරණ පරිත්‍යාග කෙරූ සෙනෙහෙබර යුවල
මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Yudara Bernard Weerakoon අයියා සහ Lanka Ekanayake අක්කාට අවශ්‍ය වුණා ඔවුන්ගේ ආදරණීය දියණියගේ (ආන්යා ඇව්රිල් වීරකෝන්) 3වැනි...
අලුත් අවුරුද්දේ අසරණ පවුල් වලට අවුරුදු අරන් ගිය සෙනෙහෙබර ෆේස්බුක් මිතුරා (සමාජසත්කාර අවුරුදු නෑගම් 2019)
අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදුකල අපගේ සෙනෙහසේ චාරිකාවේදී අප මැදවච්චිය ප්‍රදේශයේ අසරණ අම්මාවරුන්/පියවරුන්, දරුවන් ඉන්නා පවුල් සොයා ගොස් ඔවුන්ට වියළි...
උපන්දිනය වෙනුවෙන් මවකට උපැස් යුවලක් සහ සීයා කෙනෙක්ට සරමක් පරිත්‍යාග කල මිතුරිය
Lakma Ranasinghe නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ පිංකමක් කරන්න අවශ්‍ය වුණා. ඒ සඳහා ඇය පිංකම් කිහිපයක් සිදුකලා. ඒ අතර මවකට උපැස් යුවලක් සහ සීයා...
සැමට ආශිර්වාද පතා රෝද පුටුවක් පරිත්‍යාග කල මිතුරෝ
මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Waruna Masinghe අයියත් ඔහුගේ මිතුරන් වන Ranga Kalupahana සහ Udayanga Vitharana (Batch mates from engineering faculty...
7 දෙනෙකුගෙන් යුත් අසරණ පවුලකට තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සවියක් වූ ෆේස්බුක් මිතුරා – Birthday Project 35
පාවහන් නිපැයුම් වැඩපල පිළිබඳව වැඩිදුරටත්.... මේ පවුල් 9 සිටින්නේ මැදවච්චිය පාඩිග්ගම සහ ඇටවීරගොල්ලෑව කියන ගම් වල. ගොඩක් අසරණ පවුල්. බොහොමයක් පවුල් වල...
ප්‍රජාව විසින් යොමු කරන ලද ප්‍රශ්න ~ Community Reported Problems
Udaw.lk වැඩසටහන හරහා ප්‍රතිලාභ ලැබූ පිරිස 1,000 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ අප විසින් වැඩසටහන් සිදුකර ඇත. ඒ පිළිබදව විස්තර දැනගැනීමට පහත පොස්ට් කියවන්න.
ලිට්ල් ඩාන්සර් – ??? නර්තනයට උපන් හපන් පුංචි දියණියට සහයෝගය දක්වන්න ඔබත් එක්වන්න…
දෙරන ලිට්ල් ස්ටාර් හි අවසන් තිස් දෙදෙනා අතරට තේරිපත්ව සිටින නව වියැති නෙත්මි මදුෂිකා ජයරත්න දියණියයි මේ. ඇය උඩුපිල්ල ශ්‍රී සරණංකර මහා විද්‍යාලයේ 4...
යකඩ යකාගෙන් ඔබේත් මගේත් වටිනා ජීවිත රකිනා අසරණ පවුලට කෘතගුණ සලකමු – දියණියට හිසට සෙවනක් ලබාදෙන්න සහය වන්න
ලංකාව පුරා ඇති අනාරක්ෂිත රේල් ගේට්ටු හේතුවෙන් නිතර අහිමි වන මිනිස් ජීවිත ගැන ඔබ කොතෙකුත් කම්පා වී ඇත්ද. නමුත් එවන් රේල් ගේට්ටු අසළ ආරක්ෂාව වෙනුවෙන්...
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට පිහිටවන්න දායකවෙන්න
අපි ඊයේ ඔක්කම්පිටිය මාලිගාවිල ප්‍රදේශයේ ගැබිනි මවුවරුන්ට ප්‍රසූතියේදි අවශ්‍ය වන හා බිළිදාට අවශ්‍ය වන උපකරණ කට්ටල ලබා දිමේ වැඩසටහනකට සහභාගි වූවා....
දවසේ ප්‍රශ්නය ~ Problem of the Day
සමාජසත්කාර.lk පදනම වෙත ආධාර ලබාදීමේ ක්‍රම සහ බැංකු ගිණුම් විස්තර ඔබගේ පහසුව පතා මෙහි සදහන් කර ඇතත් කිසිම අවස්ථාවක ඔබ සම්බන්ධ වන ව්‍යාපෘතියට අදාල ෆේස්බුක් පෝස්ට් එකෙහි කමෙන්ට් නොකර හෝ ඔබ සිදු කරන්නේ පෞද්ගලික ව්‍යාපෘතියක්නම් ඒ පිළිබඳව Danesh Maduranga Edirisooriya හට ෆේස්බුක් චැට් එකක් මගින් දැනුම් දීමකින් තොරව හෝ ව්‍යපෘතියකට අන්තර්ජාලය ඔස්සේ ඔබගේ සම්බන්ධ වීම තහවුරු කිරීමකින් තොරව මුදල් තැන්පත් කිරීමෙන් වළකින්න.
අසරණ දරුවන්ට සපත්තු පරිත්‍යාග කිරීම (Donating School Shoes)
පසුගිය සෙනෙහසේ චාරිකාවන් තුළදී හමු වූ ඉතාමත් අසරණ පවුල් කිහිපයකම පාසල් යන වයසේ දරුවන්ට මෙලෙස සපත්තු සහ මේස් පරිත්‍යාග කරා. නව පාසල් වාරය එළඹෙද්දි...
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…