loader image
Select Page

මදුරු උවදුරින් පීඩා විඳින, මදුරු දැලක් මිළදී ගැනීමට පවා වත්කමක් නොමැති අඩු ආදායම්ලාභී දරුවන් සිටින පවුල් අද රටේ කීයක්නම් තිබෙනවාද. ඩෙංගි නිසා විශාල ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. එවැනි පවුල් කිහිපයකට මදුරු දැලක් පරිත්‍යාග කොට ඔවුන්ගේ දිවිය ආරක්‍ෂා කිරිමට ෆේස්බුක් මිතුරෙක් දායක වුණා.